Thursday, February 16, 2012

දෙයක් විසි කරල දාන්න කලින් මේ ගැනත් ටිකක් හිතල බලමු..

මෙව්ව දිරන්න කොච්චර කාලයක් යනව කියල හිතල තිබුනද කලින්??

කඩදාසි තුවා (Paper සර්වියට් වෙන්න ඇති ) - සති 2-4 අතර
කෙසෙල් ලෙලි - සති 3-4 අතර
කඩදාසි බෑග් - මාස 1 පමණ
පත්තර කොල - මාස 1.5 පමණ
ඇපල් ගෙඩියෙ මැද කොටස - මාස 2 පමණ
කාඩ්බෝඩ් - මාස 2 පමණ
කපු අත්මේස් - මාස 3 පමණ
දොඩම් ලෙලි - මාස 6 පමණ
තුනී ලෑලි - අවුරුදු 1-3 අතර
ලොම් වලින් හැදූ මේස් - අවුරුදු 1-5 අතර
කඩදාසි කිරි පැකට් - අවුරුදු 5 පමණ
සිගරට් කොට - අවුරුදු 10-12 අතර

හම් සපත්තු - අවුරුදු 25-40 අතර
සැමන් ටින් වගේ ටින් ආලේපිත යකඩ කෑන් - අවුරුදු 50 පමණ
රබර් සපත්තු අඩි - අවුරුදු 50-80 අතර
ප්ලාස්ටික් භාජන - අවුරුදු 50-80 අතර
ඇලුමීනියම් භාජන - අවුරුදු 200-500 අතර
ප්ලාස්ටික් බෝතල් - අවුරුදු 450 පමණ
ඉවත දැමිය හැකි ඩයිපර්ස්(බබාලට අන්දන ජාතියෙ එව්ව ) - අවුරුදු 550 පමණ
නයිලෝන් නූල් - අවුරුදු 600 පමණ
ප්ලාස්ටික් බෑග්(සිලි උර ) - අවුරුදු 200-1000 අතර
වීදුරු - අවුරුදු මිලියන 1.2 පමණ


විෂේශ ස්තුතිය,
පරිසරය සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NAEP)
(ලෝක හරිතාගාර ආචරණ ව්‍යාපෘතිය )
පරිසර හා වනජීවී අමාත්‍යංශය
ශ්‍රී ලංකාව


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!!
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!

7 comments:

  1. අමුතු ජාතියේ ලිපියක්.. මොනවා වුනත් බ්ලොග් එක නම් පට්ටයි.. වටිනා ඒවා දෙක තුනක්ම අහුවුනා කියවගෙන යද්දී..

    ReplyDelete
  2. mata kalante hedigena anawa........

    ReplyDelete
  3. මේක ගොඩක් වටින බ්ලොග් එකක්. දිගටම ලියන්න.

    ReplyDelete
  4. harima wadagath kotasak dana ganna labuna

    ReplyDelete