Sunday, June 5, 2011

ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??


ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?

එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න....

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..
ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න..

1
2
3
4
5
6
7 th
8 th
9
10
11
12
13
14
15
serial නම්බරේ
x
x
x
x
x
x
?
?
x
x
x
x
x
x
x
ඒ අංක දෙක,
- 02 හරි 20 හරි නම්..
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 08 හරි 80 හරි නම්..
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 01 හරි 10 හරි නම්..
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 00 නම්..
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 13 නම්..
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්...


ෆේස් බුකියෙ මගෙ මේ ලිපිය උපුටාගෙන ඒකටම තව කරුණු ටිකක් එකතු කරල අපේ කොල්ලෙක් දාල තිබ්බ.. හැබැයි මගෙ අවසරය අරන් නම් තිබ්බෙ නෑ.. අඩුම තරමෙ මගෙ බ්ලොග් එකෙන් උපුටා ගත්ත කියලවත් දාල තිබ්බෙ නෑ..

දුකයි.. 

ඒත් අලුතින් කරුණු ටිකක් දාල තිබ්බ.. මේ ඒ ටික..!! ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ හැබැයි.. 
30 හරි 03 හරි නම් කොරියාවෙ
40 හරි 04 හරි නම් චීනෙ
50 හරි 05 හරි නම් බ්‍රසීලයෙ, ඇමෙරිකාවෙ හෝ ෆින්ලන්තයෙ
60 හරි 06 හරි නම් හොංකොං, චීනෙ හෝ මෙක්සිකෝවෙ
70,07, 91,19 කියන ඕනෙ එකක් ෆින්ලන්තයෙ..

එහෙනම්, තම තමන්ගේ ෆෝන් කෝච්චියට තියන්නවත් සුදුසුද කියල බලන්නකො හොඳේ...!!!!!
බලල සිරා කොමෙන්ටු ටිකක් දාපන් හොඳේ..!!

18 comments:

  1. අනේ මේකටවත් කවුරු හරි කොමෙන්ටුවක් දානවකො ඕයි, මගෙ හිත නොකඩා..

    ReplyDelete
  2. 02
    ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්... :(

    අනේ මගේ 4න් එක,,,, :'(

    ReplyDelete
  3. මගෙ එක පෙන්නන්නේ 04 කියලනේ බං!!! වෝර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන්කෝ!!!

    ReplyDelete
  4. 04 කියන්නෙ මචන් චීනෙ හදන එකක්..

    ReplyDelete
  5. not really valid these days as almost 90% of the phones are made in china.

    ReplyDelete
    Replies
    1. agree with you machan..more than 90%.. I've checked with few people who are in the business..They told me that most of the time, for "better quality phones" assembled in China has "04" for those two digits..not quite sure about the less quality phones though...

      Delete
  6. මගේ එන්නේ 04. මේක use කරන්න සුදුසුද?

    ReplyDelete
    Replies
    1. මචන්..මං දන්න එවුන්ගෙන් අහල බැලුව..උන් කිව්වෙ 04 කියන්නෙ චීනෙ හදන එකක් කියල..එ වුනාට කොලිටි එක අවුලක් නෑලු.

      Delete
    2. mageth 04.... Kamak naha neda? mama 4 makala 0 daaganna heduwa hariyanne nehe.

      Delete
  7. මගෙ 1ත් chinees උනාට එල 4n 1 ඈ

    ReplyDelete
  8. දැන් හදන සේරම හදන්නෙ චීනෙ බන්..නොකිය වෙබ්සයිට් එකේ තියෙන ඔරිජිනල් නොකිය ෆෝන් එකත් දැන් එන්නෙ චීනෙන්..අනේ මන්ද ඉතින්..බොරුනම් චෙක් කරල බලන්න...ලඟදි ආපු NOKIA X1,C1,X2 චීනෙ ගහන එව්ව..

    ReplyDelete
  9. ETHAKOTA 05 KIYANNE...MAGE EKE 05 BAN....

    ReplyDelete
  10. mage eka 05 ne e mokakda? SL da? hapo....

    ReplyDelete
  11. මගේ phone එකට එන්නෙ 03 . ඔය වගුවෙ එහෙම අංකයක් සම්බන්‍ධයෙන් වාර්තාවක් නැහැ නේ..මොකද කරන්නෙ?

    ReplyDelete
  12. serial # 05 but made in china .. :P :D :D ekat original tama ... uda eka danna itigediya tama .. :P :D

    ReplyDelete
  13. in my phone it's 03 ??
    so wat z that?? how is it?

    ReplyDelete